හී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඊය ; ඊතලය.
2. නගුලෙන් කුඹුරේ පස් පෙරළීම ; සීසෑම.
3. නගුලට කැපී යන පාර.
4. සිංහයා.
5. මුගුර ; දණ්ඩ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. arrow
1. නා.ප්ර. ඊය ; ඊතලය.
2. නගුලෙන් කුඹුරේ පස් පෙරළීම ; සීසෑම.
3. නගුලට කැපී යන පාර.
4. සිංහයා.
5. මුගුර ; දණ්ඩ.
st. arrow