උදීරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පිට කිරීම; බැහැර කිරීම.
2. නා. කීම; පැවසීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පිට කිරීම; බැහැර කිරීම/ ප්රකාශ කිරීම (සං. උදීරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Psy. articulation
2. Mat. enunciation
3. Civ. shoot
4. articulat