ලාඩම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බර අදින අශ්ව, ගොන් ආදි සතුන්ගේ කුර ගෙවීම වළක්වනු සඳහා සවි කරනු ලබන යකඩ පතුරු විශේෂයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අශ්ව, ගව ආදීන්ගේ කුර ගෙවීම වැළැක්වීම සඳහා සවිකරන යකඩ පතුරු විශේෂයක් (දෙ. இலாடம்)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. shoe