කකුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මනුෂ්‍යයන් ඇතුළු ඇතැම් සත්ත්වයන් නැඟිට සිටීම, ගමන් කිරීම ආදි කාර්ය සඳහා භාවිත කරන ශරීරාවයවය; ශරීරයේ ඉකිළිය පටන් පතුල දක්වා වූ ආධාර වන කොටස; බර දැරීමට කොටස.
2. නා. ඇඳ, පුටු, මේස ආදියෙහි පාදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශරීරයේ ඉකිළියේ පටන් පතුල දක්වා වූ කොටස (දෙ. கால்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. leg
2. n. shank
3. n. shin
4. Art. stem
5. n. stump