බැබළෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. දිලෙනවා ; දිලිසෙනවා ; විරාජමාන වෙනවා ; උද්දීප්තිමත් වෙනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. දිලිසෙනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. coruscate
2. vi. glitter
3. vti. lighten
4. v. shine
5. vi. sparkle
6. vi. twinkle