ලෙළ දෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. සෙලවෙනවා ; සසලවෙනවා ; චංචලවෙනවා ; එහා මෙහා වෙනවා.
2. බැබළෙනවා ; දිළිසෙනවා ; කාන්තිය විහිදුවනවා ; ලීලෝපේත වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. fly
2. v. glitter
3. vi. quiver
4. v. shine