පැකිලෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. හැපෙනවා ; පටලැවෙනවා ; ගැටෙනවා.
2. පසුබට වෙනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. හැපෙනවා; පටලැවෙනවා/ ප්රමාද වෙනවා; පසුබට වෙනවා (පා. පක්ඛලති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vi. faff
2. vi. falter
3. shilly-shally