සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2705

පැකිලෙනවා

1. vi. faff
2. vi. falter
3. shilly-shally

පැකිළ වැටෙනවා

vti. trip

පැකිළීම

n. stumble

පැකිළෙනවා

1. vti. bog
2. v. hesitate
3. vi. stumble
4. vti. trip

පැකීම

Art. packing

පැකේජය

Inf. package

පැඟිරි

n. citronella

පැඟිරි ගෙඩිවලින් ලබාගත්

a. citric

පැඟිරි තෙල්

n. citronella

පැඟිරි මාන

citronella

පැඟිරි මුහුණ

a. sour

පැඟිරි වයසේ

a. juvenile

පැඟිරි වර්ගය

n. citrus

පැඟිරි විශේෂයක්

n. pomelo

පැට හැ

Civ. miles per hour

පැටලිල්ල

1. n. complication
2. n. confusion
3. n. entanglement
4. n. knot

පැටලිලි වලින් මිදෙනවා

vt. untangle

පැටලිලි සහගත බව

complicacy

පැටලිලි සහිත

1. a. complex
2. adj. complicated
3. a. involved

පැටලිලි සහිත බව

1. n. complexity
2. n. complicacy

පැටලිලි සහිත මාර්ගය

n. maze

පැටලී වැටෙන්නට සලසනවා

vti. trip

පැටලීම

n. bafflement

පැටලුණ

a. confused