ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2143

shelter

1. vt. ආරක්ෂා සලසනවා
2. n. ආරක්ෂාව
3. n. ආවරණය
4. n. ඉඳුම් හිටුම්
5. vt. ඉඳුම් හිටුම් දෙනවා
6. a. ඛේම
7. n. පිහිට
8. vt. පිහිට වෙනවා
9. n. මුවාව
10. n. රක්ෂාස්ථානය
11. Geo. වාසස්ථාන
12. n. සංවරණය

sheltering

1. Mat. ආවරණය
2. ආවරණය සැපයීම

shelve

1. vt. පසෙක තබනවා
2. vt. රාක්ක සාදනවා
3. vt. රාක්කයේ තබනවා

shelves

1. n. ගල්පරය
2. තටක
3. දිය යට පර
4. n. පැතලි කුඩා දෙයක්
5. රාක්ක
6. n. රාක්කය
7. n. වැලි කණ්ඩිය

shelving

1. බෑවුම
2. a. බෑවුම් සහිත
3. රාක්ක සෑදීමට අවශ්‍ය දේ
4. Oth. රාක්කගතකිරීම

shepherd

1. n. අජපාල
2. n. එඬේරා
3. n. දේවගැතියා
4. n. පාලකයා
5. n. බැටළු එඬේරා
6. vt. මඟ පෙන්වනවා
7. vt. රැකබලාගන්නවා

shepherd dog

n. බැටළු බල්ලා

shepherdess

n. බැටළුවන් බලාගන්නී

sherbet

1. සර්වත්
2. n. සරුවත්

sherd

1. n. කැබිලිත්ත
2. n. කුරුමිණියාගේ පියාපතේ කබල
3. වළං කටුව

sheriff

1. n. කෝරළයක් බාර මුලාදෑනියා
2. n. කෝරාළ
3. Law. ෂෙරිප්

sherpa

n. ෂර්පා ජාතිකයා

sherry

n. වයින් වර්ගයක්

shetland pony

n. ස්කොට්ලන්තයේ කුඩා අශ්වයෙක්

shia

n. මුස්ලිම් නිකායක්

shibboleth

1. n. පරීක්ෂණ වාක්‍යය
2. n. පැරණි මිථ්‍යා විශ්වාසය

shield

1. vt. ආරක්ෂා කරනවා
2. n. ආරක්ෂාව
3. n. එලකය
4. Phy. නිවාරකය
5. n. පලිහ
6. ඵලකය

shield-shaped

Bot. පලිහාකාර

shielded

Ele. වැළැහූ

shielding

1. Phy. නිවාරණය
2. Phy. වැළහීම
3. Ele. වැළැහීම

shieldless

a. ආරක්ෂා රහිත

shift

1. Acc. අස්කිරීම
2. vti. ඉරියවු මාරුකරනවා
3. n. උපාය
4. v. එභෙමෙභෙ කරනවා
5. v. එභෙමෙභෙ වෙනවා
6. v. එහා මෙහා කරනවා
7. v. එහා මෙහා වෙනවා
8. එහෙමෙහෙ කරනවා
9. එහෙමෙහෙ වෙනවා
10. n. ගමනය
11. Ele. තැන් මාරුව
12. Mat. තැන්මාරුව
13. n. ප්‍රයෝගය
14. vti. පිරිමසා ගන්නවා
15. vti. බැහැර කරනවා
16. Inf. මාරු කරනවා
17. v. මාරු වෙනවා
18. n. මාරුකිරීම
19. n. මාරුව
20. n. මාරුවීම
21. n. මුරය
22. n. වට මාරුව
23. n. වඩිය
24. Acc. වැඩ මුරය
25. Eco. වැඩ මුරය
26. n. වැඩමුරය
27. n. වැඩිපුර ඇඳුම් කට්ටලය
28. Eco. විතැන
29. vti. වෙනස් කරනවා
30. vti. වෙනස් වෙනවා

shift register

Inf. මාරු රෙස්තරය

shift-work

වැඩ මුරය