අජපාල

ajapāla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. එළුවන් රකිනා තැනැත්තා; එඬේරා.
2. නා.ප්‍ර. බුදුන්වහන්සේ බුද්ධත්වයට පැමිණි පසු පස් වන සතිය ගත කළ ස්ථනයෙහි වූ නුග රුක.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. එළුවන් රකින්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එළුවන් පාලනය කරන්නා, එළුවන් බලන්නා, උරුවෙල් දනව්වෙහි සෙනානි නම් නියම්ගම පිහිටි නුග ගස. (පි. 33)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. goatherd
2. n. shepherd

Digital Pāḷi Dictionary