සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 56

අචේලක

a. naked

අඡිද්‍ර

Bot. imperforate

අඡිද්‍රක

non-porous

අඡිද්‍රාවේශනය

aporogamy

අජ

1. n. goat
2. noise
3. sound

අජ ගසනවා

1. call
2. summon

අජ ගැසීම

call

අජ සඳ

crescent

අජංගම

Mat. immobile

අජගරයා

n. boa constrictor

අජගසනවා

call

අජටාකාශ ඇඳුම

n. spacesuit

අජටාකාශගාමියා

1. n. astronaut
2. n. cosmonaut
3. space-traveller

අජටාකාශගාමී

adj. astronautical

අජටාකාශය

n. space

අජටාකාශවිද්‍යාව

1. n. astronautics
2. n. cosmology

අජනවා

squall

අජපාල

1. n. goatherd
2. n. shepherd

අජර

a. undecaying

අජරාමර

n. nibbana

අජලීය

1. anhydrous
2. non-aqueous

අජහැර ලනවා

chevy

අජහැර ලෑම

chevy

අජ්විපරිණාමය

n. ablaut