අජර
ajara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ජරාවක් නැති; නොදිරන; මහලු නොවන.
1. නා.ප්ර. ශිල්ප ශාස්ත්ර උගන්වන තැනැත්තා; ගුරුවරයා; ආචාර්යවරයා.
2. නා.ප්ර. නිවන; නිර්වාණය.
3. නා.ප්ර. සුරගුරු; බෘහස්පති.
4. නා.ප්ර. යහපත් හැසිරීම.
5. නා.ප්ර. රත්රන්; ස්වර්ණ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (න = අ+ජර) ජරා නැති. න. නිවන. (පි. 33)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. undecaying