අජ
aja
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඉපදීමක් නැති; නූපන්.
1. නා. එළුවා.
2. (ජ්යෝති.) නා. දොළොස් රාශියෙන් ප්රථම රාශිය; මේෂ රාශිය.
3. (ජ්යෝති.) නා. නැකැත් විසිහතෙන් එකක්; පුවපුටුප නැකත.
4. නා. බ්රහ්මයා.
5. නා. ඊශ්වරයා.
6. නා. විෂ්ණු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. එළුවා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ඛෙපනෙ, දැමීමෙහි, ගමන්හි. අජති.
පු. එළුවා, තිරෙළුවා, පළෙළුවා.
√ භු. බැහැරලීමෙහි. යාමෙහි. අජති. (පි. 30)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- aja masc goat [√aj + a]