බුද්ධදත්ත පාලි අකාරාදිය – 8

අච්ඡින්න

3. නො සිඳින ලද; පැහැරගත්.

අච්ඡෙච්ඡි

සිඳ දැම්මේය.

අච්ඡෙජ්ජ

3. නො කැඩිය හැකි; නො කැපිය හැකි.

අච්ඡෙජ්ජි

සිඳ දැම්මේය.

අච්ඡෙදන

න. පැහැර ගැන්ම.

අච්ඡෙර

3. අශ්චර්‍යවත්.
න. අශ්චර්‍ය.

අචිර

3. වැඩිකල් ගතනොවූ.

අචිරං

ක්‍රි.වි. නොබෝ කලකින්.

අචිරපක්කන්ත

3. ගොස් වැඩිකල් ගත නොවූ.

අචිරප්පභා

ඉ. විදුලිය.

අචෙතන

3. සිත් නැති.

අචෙල

3. නිගණ්ඨයා; වස්ත්‍රනැති.

අචෙලක

3. නිගණ්ඨයා; වස්ත්‍රනැති.

අජ

පු. එළුවා.

අජගර

පු. පිඹුරා.

අජඤ්ඤ

3. අපිරිසිදු.

අජද්ධුක

න. නො කා හිඳීම.

අජද්ධුමාරික

න. අනාථ මරණය.

අජපාල

පු. එළුවන් රකින්නා.

අජලණ්ඩිකා

ඉ. එළුබෙටි.

අජ්ජ

නි. අද.

අජ්ජතග්ගෙ

නි. අද පටන්.

අජ්ජතන

3. අදදින පිළිබඳ.

අජ්ජතනාය

3. අද දවස සඳහා.