අචිර

acira

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වැඩිකල් නොපවතින; කෙටි කාලයක දී සිදු වන; වැඩි කල් නොවන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. වැඩිකල් ගතනොවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. (න = අ+චිර) නොබෝකාලය, ටික කාලය. (පි. 30)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. ephemeral
2. Bot. ephemerous
3. Bot. evanescent
4. Bot. fugacious
5. transitory

Digital Pāḷi Dictionary