සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 55

අච්චුවේ ආද්‍ය රූපය

archetype

අච්චුවේ තැළීම

Art. swaging

අච්චුවේ පුරාදර්ශය

archetype

අච්චුවේ සෑදීම

moulding

අච්ඡන්න

1. a. clear
2. a. open
3. a. uncovered

අච්ඡිද්‍ර ද්‍රව්‍ය

aporous

අච්ඡින්න

1. a. continuous
2. a. unbroken
3. a. uninterrupted

අචාර ධර්මය

Law. ethics

අචාරධර්මය

Log. ethics

අචිච්ඡින්න

1. a. continual
2. a. continuous

අචින්තනීය

Psy. unthinkable

අචින්ත්‍ය

1. a. inconceivable
2. a. inscrutable
3. a. unimaginable
4. a. unthinkable

අචින්තාව

Psy. revery

අචිර

1. Bot. ephemeral
2. Bot. ephemerous
3. Bot. evanescent
4. Bot. fugacious
5. transitory

අචිර ශාක

ephemerals

අචිරස්ථායි

transient

අචිරස්ථායී

1. ephemeral
2. transient

අචීචිය

n. inferno

අචීර

1. a. brief
2. a. immediate
3. a. momentary

අචීවය

inferno

අචුම්බක

non-magnetic

අචූර්ණරෝහී

calcifuge

අචේතන

a. insensitive

අචේතනික

a. unconscious