අච්ඡින්න

acchinna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නොකැඩුණු; නොබිඳුණු; අඛණ්ඩ.
2. වි. පැහැර ගන්නා ලද; සොරකම් කළ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නො සිඳින ලද; පැහැරගත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පැහැර ගත්, පැහැර ගන්නා ලද. “අච්ඡින්න ඡීවරො වා හොති.” නොසුන්, නොකැපූ. (පි. 30)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. continuous
2. a. unbroken
3. a. uninterrupted

Digital Pāḷi Dictionary