අචින්ත්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොසිතිය යුතු; සිතාගත නොහැකි; චින්තනයට විෂය නොවන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නොසිතිය යුතු; සිතාගත නොහැකි (සං. අචින්ත්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. inconceivable
2. a. inscrutable
3. a. unimaginable
4. a. unthinkable