අචේතනික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. චේතනා රහිත; සිතුවිලි නැති; සිතින් දැක ගැනීමක් නැති; අප්‍රාණික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සිතිවිලි නැති; අප්‍රාණික (පා. සං. අචෙතනික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. unconscious