අචේතස්ක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සිතුවිලි නැති; චේතනා රහිත.
2. වි. ස්වේච්ඡාවෙන් ක්‍රියා නොකරන; කැමැත්ත අනුව පාලනය නොවන; අනිච්ඡානුග.