අචේතසිකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. සිතුවිලි නැති; චේතනා රහිත.2. වි. ස්වේච්ඡාවෙන් ක්රියා නොකරන; කැමැත්ත අනුව පාලනය නොවන; අනිච්ඡානුග.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 31 ← අචේතස්ක අචේල →