බුද්ධදත්ත පාලි අකාරාදිය – 9
අජ්ජව
පු. අවඞ්කභාවය; ඍජුබව.
අජ්ජාවර
පු. ඉල්ලුම් කාරයා.
අජ්ජිත
3. රැස්කළ.
අජ්ජුන
පු. කුඹුක් ගස.
අජ්ඣක්ඛ
පු. පාලකාධිකාරියා.
අජ්ඣගා
පැමිණියේය; ලැබුවේය.
අජ්ඣට්ඨ
3. ආරාධනා ලැබූ.
අජ්ඣත්ත
න. ආත්මය.
3. තමා පිළිබඳ; ශරීරය පිළිබඳ.
අජ්ඣත්තික
3. තමා අයත්; ශරීරය පිළිබඳ.
අජ්ඣප්පත්ත
3. පැමිණි; හදිසියෙන් පහර දීමට පැමිණි.
අජ්ඣභාසි
අ.ක්රි. (අධි+අ+භාස+ඊ) කීයේය.
අජ්ඣයන
න. ඉගෙනීම; හැදෑරීම.
අජ්ඣාචරති
(අධි+ආ+චර+අ) වරදවා හැසිරේ; ශික්ෂාපදාදිය ඉක්මවයි.
අජ්ඣාචාර
පු. කාම සේවනය; වැරදි හැසිරීම.
අජ්ඣාචිණ්ණ
3. මනාසේ පුහුණු කළ.
අජ්ඣාපන
න. ඉගැන්වීම.
අජ්ඣාය
පු. පරිච්ඡේදය (පොතක).
අජ්ඣායක
පු. ඉගෙන ගන්නා; වේදය උගතා.
අජ්ඣාරූළ්හ
3. උස්ව නැගුණු; උස්ව වැඩුණු.
අජ්ඣාරොහති
(අධි+ආ+රුහ+අ) උස්ව නැගේ.
අජ්ඣාවසති
(අධි+ආ+වස+අ) නිත්යයෙන් වසයි.
අජ්ඣාවුත්ථ
3. විසූ.
අජ්ඣාසය
පු. අදහස.
අජ්ඣාසයතා
ඉ. අදහස් ඇතිබව.