අජ්ඣායක
ajjhāyaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. උගන්වන්නා; ගුරුවරයා.
2. නා.ප්ර. ශිෂ්යයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඉගෙන ගන්නා; වේදය උගතා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. හදාරන්නා, උගන්වන්නා, වෙදය හදාරන්නා හෝ හදාරවන්නා. (පි. 32)
Digital Pāḷi Dictionary
- ajjhāyaka 1.1 masc master; teacher; reciter of the Vedas [adhi > adhy > ajjh + √i > āya + *aka]
- ajjhāyaka 2.1 masc non-meditator [na > a + √jhā + [y] + aka]
- ajjhāyaka 1.2 masc student of the Vedas [adhi > adhy > ajjh + √i > āya + *aka]