අජ්ඣාවසති

ajjhāvasati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අධි+ආ+වස+අ) නිත්‍යයෙන් වසයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අධි = අජ්ඣ+ආ+වස. √ භු. නිවාසෙ, වාසය කිරීම මෙහි +ති) වාසය කෙරෙයි. අධිපතිව වෙසෙයි. (පි. 32)

Digital Pāḷi Dictionary