අජ්ඣප්පත්ත
ajjhappatta
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පැමිණි; හදිසියෙන් පහර දීමට පැමිණි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අධි = අජ්ඣ+ආ+පත්ත) අධිපති බවට පැමිණි. (පි. 31)
Digital Pāḷi Dictionary
- ajjhappatta pp fallen upon; attacked; pounced on; swooped upon [adhi > adhy > ajjh + ā + √pat + ta]