අජ්ඣත්ත
ajjhatta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. තමා පිළිබඳ වූ; ඇතුළතින් හටගන්නා වූ; ආධ්යාත්මික.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ආත්මය.
3. තමා පිළිබඳ; ශරීරය පිළිබඳ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. (අධි = අජ්ඣ+අත්ත) තමාගේ සන්තානය, තමා පිළිබඳ දෙය. (පි. 31)
Digital Pāḷi Dictionary
- ajjhatta adj inner; internal; personal; in oneself [adhi > adhy > ajjh + atta]