අජ්ඣයන

ajjhayana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඉගෙනීම; හැදෑරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. (අධි = අජ්ඣ+ඉ √ භු. අජ්ඣයනෙ, හැදෑරීමෙහි +යු = අන) අධ්‍යයනය, හැදෑරීම, ඉගෙනීම. (පි. 31)

Digital Pāḷi Dictionary