අජ්ඣත්තික

ajjhattika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තමා පිළිබඳ වූ; ඇතුළතින් හටගන්නා වූ; ආධ්‍යාත්මික.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. තමා අයත්; ශරීරය පිළිබඳ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (අධි = අජ්ඣ+අත්ත+ණික) තමාට අයත්, තමාසතු. (පි. 31)

Digital Pāḷi Dictionary