අජ්ඣත්තික නිදානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම්කිසි ක්‍රියාවක් කිරීමට තමා තුළ ම හටගන්නා කරුණාදි හේතුව; අභ්‍යන්තර නිදානය.