අජ්ඣාචාර
ajjhācāra
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කාම සේවනය; වැරදි හැසිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. (අධි = අජ්ඣ+ආ+චාර) ශික්ෂාපද මැඩලීම, ඉක්ම හැසිරීම. වැරදි දේ කිරීම. (පි. 31)
Digital Pāḷi Dictionary
- ajjhācāra masc misconduct; transgression [adhi > adhy > ajjh + ā + √car > cār + *a]