අජ්ඣාචාරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. (විනය.) ඉක්මවා හැසිරීම; වැරදි හැසිරීම.2. නා. ඇවත; ආපත්තිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 32 ← අජ්ඣාචාර අජ්ඣාචිණ්ණ →