අච්ඡෙදන

acchedana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. පැහැර ගැන්ම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. (ආ+ඡෙදන) සිඳීම, කැපීම, පැහැර ගැනීම. (පි. 30)