අජරාමර

ajarāmara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ජරාව, මහලු බව හා මරණය නැති; නොදිරන; නොමැරෙන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (අජර+අමර) නොදිරීම හා නොමැරීම, මේ ගුණ දෙක ඇත්තේ නිවනෙහි පමණක්ය. (පි. 33)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. nibbana

Digital Pāḷi Dictionary