අජල

ajala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ජලය නැති; නිර්ජල.
2. (කථා) වි. කෑමට බීමට ගිජු; කෑදර.
3. වි. අලස; කම්මැළි.
4. වි. මෝඩ; අනුවණ; අඥාන.

Digital Pāḷi Dictionary