මාරු වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. වෙනස් වෙනවා ; වෙනස් අතකට හැරෙනවා.
2. අන් තැනකට යනවා.
3. (නව.) අනික් අයට නොදැනෙන්නට සිටි සැනින් පිට වෙනවා ; රහසේ සැඟවී යනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. change
2. v. cross
3. v. evade
4. v. shift
5. vti. turn