ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2142
sheeting
1. Civ. ඇතිරීම
2. Civ. මුක්කු ලෑලි
sheets
sheetwash
sheik
1. n. අරාබි නායකයා
2. n. සැරපරුෂ ස්වාමිපුරුෂයා
sheikh
1. n. අරාබි ගෝත්රයක ගමක පවුලක නායකයා
2. n. මුස්ලිම් නායකයා
shekel
shekels
sheldrake
shelduck
shelf
1. n. උඩහල්ල
2. n. ගල්පරය
3. n. තටුව
4. මංචකය
5. Che. මංචය
6. n. රාක්කය
7. n. වැලි කණ්ඩිය
8. n. සාල්ල
shelf bracket
Art. රාක්ක ධරය
shell
1. n. කට්ට
2. n. කටුව
3. n. කබල
4. n. කබොල්ල
5. Phy. කබොළ
6. Che. කවචය
7. n. කවඩි
8. Civ. කොපුව
9. n. පිටකටුව
10. n. පොත්ත
11. vti. පොතු ගලවනවා
12. n. බෙලි කට්ට
13. n. ලෙල්ල
14. n. විශාල වෙඩි උණ්ඩය
15. vti. වෙඩි තබනවා
16. vti. සිප්පි අල්ලනවා
17. n. සිප්පිය
shell out
vt. ණයක් ගෙවනවා
shell shock
1. n. තමා සමීපයෙහි වෙඩි පිපිරීමෙන් ඇති වන සිහිවිකල ගතිය
2. Psy. වෙඩි තිගැස්ම
shell-lime
shell-shock
shell-type
shellac
1. Art. පාල් ලාකඩ
2. Art. පෙරාපු ලාකඩ
3. n. ලාකඩ වැනි ද්රව්යයක්
4. Art. ශුද්ධ ලාකඩ
5. Art. ශෙලැක්
6. Phy. ෂෙලැක්
7. සැලැක්
shellac varnish
Phy. ෂෙලැක් වාර්නිස්
shelled
shelleyan
shellfish
1. n. කබලු මත්ස්යයා
2. st. සිප්පි
3. n. සිප්පි බෙල්ලා
shells
shelly
a. කටු සහිත