උඩහල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ලණුවලින් හෝ පන්වලින් හෝ වේවැල්වලින් හෝ ගොතා සාදාගත් හැළි වළන් ආදි යම් යම් දේ තැබීම පිණිස සාමාන්යයෙන් කුස්සියේ එල්ලනු ලබන උරය හෙවත් පැස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වළන් වැනි දේ තැබීම සඳහා ලුණු ආදියෙන් වියන ලද කුස්සියේ එල්ලා තබන පැස
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. shelf