පොත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගස් ගෙඩි ආදියේ පිට ලෙල්ල ; සුඹුල.
2. මත්ස්‍ය ආදින්ගේ කොරපොත්ත.
3. හොරි වණ ආදියේ පිට සිවිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bark
2. n. boll
3. n. bramble
4. n. crust
5. n. hull
6. n. husk
7. n. integument
8. n. peel
9. n. rind
10. Civ. scale
11. n. shale
12. n. shell
13. n. skin