ලෙල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිටතින් ඇති පොත්ත ; පිටපොත්ත ; පිටවැස්ම.
2. පිටසම.
3. (පාන් ආදියෙහි) වාටිය.
4. කැස්බෑ ආදි ඇතැම් සතුන්ගේ ඝන පිට කබල ; පිටකටුව ; කවචය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. coat
2. n. cover
3. n. crust
4. n. husk
5. n. peel
6. n. rind
7. n. shell
8. n. skin