මාරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යෙදවීම ; පෙරළීම ; වෙනස් කිරීම.
2. පිළිවෙළ ; ක්රමය.
3. වේලාව ; අවස්ථාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. change
2. n. exchange
3. n. shift
4. Mng. transfer
5. Ele. transposition
1. නා. යෙදවීම ; පෙරළීම ; වෙනස් කිරීම.
2. පිළිවෙළ ; ක්රමය.
3. වේලාව ; අවස්ථාව.
1. n. change
2. n. exchange
3. n. shift
4. Mng. transfer
5. Ele. transposition