මාරුතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වාතය ; සුළඟ.
2. කුණාටුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වාතය; සුළඟ; කුණාටුව (පා. සං. මාරුත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Sur. gale
2. Geo. gate
3. n. wind