දිලීර විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දිලීර පිළිබඳ අධ්‍යයනය කරන ශාස්ත්‍රය (=mycology).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. mycology