සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1991
දිරාපත්වීම
1. Soc. decomposition
2. rot
දිරායනවා
දිරායාම
දිරායෑම
දිරිගැන්වීම
1. Acc. incentive
2. incentives
දිරිගැන්වීමේ පටිපාටිය
Mng. incentive scheme
දිරිදීමනාව
Soc. incentive
දිරිදීම් වැළැක්වීම
දිරිය
දිරිසුන්
Soc. demoralized
දිරීම
දිරුණු
Bot. carious
දිරුම
දිරූ
දිල්ක්තය
Acc. delict
දිලික්තය
දිලියුම
දිලියුම් පහන
දිලිසීම
දිලිසීම නැති වෙනවා
v. tarnish
දිලිසුම
දිලිසෙන
දිලිසෙන අලංකාර වර්ගයක්
n. sequin
දිලිසෙන කුඩු යොදා අලංකාර කරන ලද
a. diamante