සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1990
දියේ අදින දැල
n. drag
දියේ ගිලී මතුවෙනවා
vti. duck
දියෝකීසිය
n. diocese
දියෝඩ
Ele. diode
දිරකඩ
දිරච්ච
දිරණවා
Che. decay
දිරනවා
දිරවන
දිරවනවා
දිරවිය හැකි
1. a. digestible
2. a. peptic
දිරවීම
Med. digestion
දිර්හම්
Eco. dirham
දිරා ගිය
a. tumble-down
දිරා යාම
n. decadence
දිරා යෑම
1. Che. corrosion
2. decomposition
දිරාගිය
1. a. outworn
2. a. worm-eaten
දිරාගිය මැහැල්ල
n. crone
දිරාපත්
දිරාපත් කරනවා
vti. corrode
දිරාපත් වන
දිරාපත් වීම
1. decay
2. Law. deterioration
3. Bot. rot
දිරාපත් වූ
දිරාපත් වෙනවා
1. v. age
2. vti. corrode
3. vti. crumble
4. vi. decay
5. Law. deteriorate
6. vi. perish
7. vt. fall away