දියෝකීසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. බිෂොප් කෙනෙකුගේ පාලනයට යටත් ප්‍රදේශය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. diocese