දිරකඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ජරාවට පත්; අබලන් වූ.
2. වි. ගසක හෝ දැවයක දිරා දිය කොටස; දිරීම නිසා කඳක ඇතිවූ පලුද්ද.
3. වි. දිරාගිය ලීය; වියළි ලීදඬුව හෙවත් කැබැල්ල; දර ලීය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Art. dry-rot
2. Art. dry rot