දිලියුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (භෞති.රසා.) (ගින්නකින් තොර ව) දැඩි තාපයක් ඇතිව දිලිසීම; දැඩි උණුසුමක් ඇතිව දිලිසීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. gloss
2. Psy. glow