දිරිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දැඩි උත්සාහය; උනන්දුව; උද්යෝගය; ධෛර්යය.
2. නා. ශක්තිය; බලවත්කම.
3. නා. නුවණ; අවබෝධ ඥානය.
4. නා. එළිය; ආලෝකය.
1. නා. දැඩි උත්සාහය; උනන්දුව; උද්යෝගය; ධෛර්යය.
2. නා. ශක්තිය; බලවත්කම.
3. නා. නුවණ; අවබෝධ ඥානය.
4. නා. එළිය; ආලෝකය.