දිලීරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. න්යෂ්ටිකා සහිත වූ ද, සාමාන්යයෙන් සූත්රිකාමය වූ ද, බීජාණු දරන්නා වූ ද, හරිතප්රද රහිත වීමේ ලක්ෂණයෙන් ඇල්ගීවලින් වෙනස් වූ ද ක්ෂුද්ර ශාක වර්ගයක් (=fungus).