දිවසකර

divasakara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දහවල් කාලය ඇති කරන හිරු; සූර්යයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. සූර්යයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sun

Digital Pāḷi Dictionary